එස්.එම් රංජිත් ගෙන් පෙත්සමක්

Wait 5 sec.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන අය යන අභියාචනයට  යටත්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.The post එස්.එම් රංජිත් ගෙන් පෙත්සමක් appeared first on Siyatha News.