2021 වසරේ දී පමණක් නව පෙනහළු පිළිකා රෝගීන් දෙදහසක් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍යය සමන් ඉද්දගොඩ පවසනවා. වසරකට වැලිසර ලය රෝහලේ පෙනහළු පිළිකා ශල්‍යකර්ම 600ක් පමණ සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post පෙනහළු පිළිකා රෝගීන් ඉහළට (VIDEO) appeared first on Siyatha News.