කොස්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු T-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.The post කොස්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙකු මරුට (VIDEO) appeared first on Siyatha News.