නීතිඥ පවුල් පසුබිමක් රහිතව නීතිඥ වෘත්තියට පිවිසි තමන් ශ්‍රී ලංකාවේ 49 වන අග විනිසුරුවරයා වශයෙන් පත්වීම ගැන සතුටට පත්වන බවත්, එම තනතුරු සඳහා තමන්ගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිය පුද කරන බවත් අග විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.