වික්ටෝරියා-රන්දෙනිගල-රංටැඹේඅභයභූමි ආශ්‍රිත ගින්නක්

Wait 5 sec.

වික්ටෝරියා,රංදෙනිගල,රංටැඹේ ආශ්‍රිත අභයභූමිය තුළ අද (29) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරී යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.