මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තැබුවත් ගිනි අවිය පත්තු නොවේ

Wait 5 sec.

හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කර අද උදෑසන එල්ල කළ වෙඩි පහර පත්තු නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.