වරද පිලිගත් ටොපියට අත්හිටවූ සිරදඬුනසත්

Wait 5 sec.

රූමත් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අසභ්‍ය කතාන්දර (වල් කතා) ප්‍රචාරය කිරීමේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරද පිළිගත් කඩුවෙල පුද්ගලයකුට මාස හයක සිරදඬුවමක් වසර පහකට අත්හිටවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (31) නියම කළාය.