ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා ගමන් ගත් යානයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ද අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.