දුරුතු පුර පසළොස්වක පොහොය අදයි (VIDEO)

Wait 5 sec.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ අනුරාධපුර මිරිසවැටිය පුදබිමේ සිටයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දුරුතු පුර පසළොස්වක පොහොය අදයි (VIDEO) appeared first on Siyatha News.