වෙනිසියුලාවට පහර දීමට ජනපති ට්‍රම්ප්ගෙන් නියෝග:කරාකාස් අගනුවර පිපිරීම් මැද වෙනිසියුලාව හදිසි තත්ත්වයක්ප්‍රකාශයට පත් කරයි

Wait 5 sec.

වෙනිසියුලාවේ හමුදා මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළ බව, කරකාස් අගනුවර පිපිරීම් කිහිපයකින් සිදුවීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් බීබීසීයේ එක්සත් ජනපද ප්‍රවෘත්ති සහකරු CBS වෙත පවසා තිබේ.අද අලුයම වෙනිසියුලාවේ අගනුවරින් දුම් නගින අයුරු දක්නට ලැබුණි. මේවන විට වෙනිසියුලාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.