2026 20-20 ලෝක කුසලානය සඳහා මේ දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේ අති නවීන LED විදුලි ආලෝක පද්ධති සවි කරමින් සිටිනවා. මීට අමතරව ක්‍රීඩක විවේකාගාරයේ වැඩිදියුණු කිරීම තරඟ තීරකවරුන් සහ විනිසුරුවන් වෙනුවෙන් නව කාමර සැකසීම මෙම ව්‍යාපෘතියට අයත්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පන්දු වාර 20 ලෝක කුසලානයට හැඩවෙන SSC පිටිය (VIDEO) appeared first on Siyatha News.