මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා

Wait 5 sec.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් කෝටි 3800ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.