Microsoft SharePoint හි Hack කිරීමක් !

Wait 5 sec.

SharePoint යනු Microsoft විසින් Develop කරන ලද ව්‍යවසාය අන්තර්ගත කළමනාකරණ සහ දැනුම කළමනාකරණ මෙවලම් එකතුවකි(collection of enterprise content management and knowledge management tools). මෙහි ආරක්ෂක දුර්වලතාවයක් පිලිබද මේ වනවිට විශාල වශයෙන් පුවත් වාර්තා වෙමින් පවතී.මෙය zero-day exploit එකක් ලෙසද හදුන්වනු ලබයි zero-day යනු මින් පෙර කිසිදු අවස්ථාවක හදුනාගෙන නොමැති ආකාරයේ ආරක්ෂක ගැටලුවකි එම නිසා මෙමගින් […]