නවතම MSI AMD Ryzen™ B850 & B840 Motherboards

Wait 5 sec.

MSI සමාගම AMD Ryzen™ B850 සහ B840 chipsets සඳහා නිර්මාණය කරන ලද නවතම motherboard පෙළ හඳුන්වාදෙනවා. මෙම motherboards විශිෂ්ට විශ්වසනීයත්වයක් සහ පරිශීලක හිතකාමී විශේෂාංග ලබා දෙන, performance සහ innovation(නවොත්පාදන) එක්කර, ඉහළ සාධනමය සහ විශ්වසනීය නිර්මාණයක් සපයනවා. මේවා ප්‍රධාන ධාරාවේ පරිශීලකයින්(users), ක්‍රීඩකයින්(gamers) සහ නිර්මාණකරුවන්(creators) හට next-level පරිගණක හැකියාවන් සපයනවා. නව B850 සහ B840 motherboards වලින්, MSI […]