උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක්විය.