නීති විරෝධිව ගෙන ආ ඉඟුරු සමඟ අයෙක් අල්ලයි

Wait 5 sec.

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරට ගෙන්වන ලද වියළි ඉඟුරු උර 70 ක් නොරොච්චෝල , සංජීකා වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.