කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක්මාට්ටු

Wait 5 sec.

රුපියල් කෝටියකට ආසන්න වටිනා වර්ග හතරකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.