ෂාරුක්ට අකරතැබ්බක්

Wait 5 sec.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම ’කිංග්’ චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේය.