තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති වොලිබෝල් තරඟ ඉසව්වෙන් ආරම්භ කෙරිණි.