ඔයාලට WhatsApp use කරනකොට, සමහරවිට කෙනෙක්ගෙන් important message එකක් ලැබෙනවා, ඒත් ඒකට reply කරන්න හිතුවත් එය මතක නැතුව යනවා නේද?  දැන් ඔයාගේ ඒ ගැටලුවට හොඳම විසඳුමක් WhatsApp වෙතින් අරගෙන එන්න සූදානම්. ඒ තමයි chat notification reminder එක. මේ කියන්නේ, ඔයාට ලැබෙන message එකක් පසුව reply කරන්න කියලා හිතෙන විට යොදාගන්න පුලුවන්, ඒකට reminder එකක් set […]