Clothespin Management and Development (Private) Limited ආයතනය විසින් ලොව විශාලතම කලාගාරය ලෙස ගිනස් පොතට එක්වීමේ සැලසුම් සහිතව සහ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් දැවැන්ත බිග් බෙන් ඔර්ලෝසුව හා සමාන වූ මීටර් 15ක සුවිසල් සුවිශේෂි ඉදිකිරීමක් වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස 2025 ජූලි 14 වන දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වේ.