කංජිපානිගේ හිතවතෙක් කටුනායකදී මාට්ටු

Wait 5 sec.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානේ ඉම්රන් නමැත්තාගේ සමීපතමයකු කටුනායක ගුවන් තොටුපොළේදී අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.