එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (X-Press Pearl) ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට අද (ජූලි 24 වන දා) නියෝග කළේ ය.එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.