ජනපති අනුර පාර්ලිමේන්තුවට (VIDEO)

Wait 5 sec.

ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ වන විට සභාව අමතමින් සිටිනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජනපති අනුර පාර්ලිමේන්තුවට (VIDEO) appeared first on Siyatha News.