අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සහ විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලඥයන් මෙන්ම තානාපතිවරුන්ද එක්ව සිටියා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අතිපූජ්ය ආනමඩුවේ ධම්මදස්සී අනුනාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අද පස්වරුවේ (VIDEO) appeared first on Siyatha News.