රෝහිතගේ බෑණා ඇතුළට: ජගත්ගේ පුතා එළියට

Wait 5 sec.

කොටස් එකලස් කර ජිප් රථයක් අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා අද අධිකණයට බාරවීමෙන් පසු ලබන 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය.