අවම සේවක වැටුප වගේම වතු සේවක වැටුපත් වැඩි කරන්න

Wait 5 sec.

අවම සේවක වැටුප වැඩි කරනවා සේම වතු ප්‍රජාවගේ වැටුප් ද වැඩි විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.