කාඩ්පත් වලින් ගෙවීම් කිරීමේදී පාරිභෝගිකයින්ගෙන් අමතර 2.5% ගාස්තු අය කිරීම ගැන ශ්‍රී ලංකා මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

Wait 5 sec.

"කාඩ් පේමන්ට්ද? එහෙනම් තව සියයට 2.5%ක් ඇඩ් වෙනවා." ඩෙබිට් හෝ ක්‍රෙඩිඩ් කාඩ්පත් වලින් ගනුදෙනු කිරීමේ ඇතැම් වෙළෙඳ සැල් හිමියන් මෙලෙස ඔබට බොහෝ විට පවසා තිබිය හැකිය.බොහෝවිට ඩෙබිට් හෝ ක්‍රෙඩිඩ් කාඩ්පත් උපයෝගී කරගනිමින් වෙළෙඳසැල් වලින් ඔබට සහල් මිලදී ගැනීමේදී ද මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දී තිබිය හැකිය.