2022 වසරේ ජූලි මස 17 වන දා 'අරගලකරුවන්' පාලනය කිරීම සඳහා එවකට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.