මීළඟ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන (VIDEO)

Wait 5 sec.

මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා . නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන පත් කිරීම සඳහා වන නිර්දේශය ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී ඇති බවද වාර්තාවනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මීළඟ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන (VIDEO) appeared first on Siyatha News.