ආන්දෝලනයකට ලක්ව ඇති විදුලි බල සංශෝධන පනත අනිවාර්යයෙන් සම්මත කරගන්න බව කියන රජය (VIDEO)

Wait 5 sec.

මේ අතරව විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සම්මත කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා. විදුලි බල මණ්ඩලය විනාශයට යන ගමන වළක්වා ගැනීමට නම් එය සම්මත කළ යුතු බවයි ඔහු සියත Turning Point වැඩසටහනට එක්වෙමින් ඊයේ පැවසුවේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආන්දෝලනයකට ලක්ව ඇති විදුලි බල සංශෝධන පනත අනිවාර්යයෙන් සම්මත කරගන්න බව කියන රජය (VIDEO) appeared first on Siyatha News.