දේශබන්දු වැරදිකරු – කථානායක පාර්ලිමේන්තුවට කියයි (VIDEO)

Wait 5 sec.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීම සඳහා වූ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටු වාර්තාව අද කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වාර්තාවට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බවටයි සනාථ වී ඇත්තේ. මේ අනුව ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුව සිය නිර්දේශය ලබාදී තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දේශබන්දු වැරදිකරු – කථානායක පාර්ලිමේන්තුවට කියයි (VIDEO) appeared first on Siyatha News.