එක තැන පල්වෙන විෂයමාලා ගැන කියන අගමැතිනිය (VIDEO)

Wait 5 sec.

දැනට වසර ගණනාවක සිට ගුරු මාර්ගෝපදේශ පවා වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. දකුණු පළාතේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඇය මේ බව පැවසුවේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහති නැරඹිය හැකිය.The post එක තැන පල්වෙන විෂයමාලා ගැන කියන අගමැතිනිය (VIDEO) appeared first on Siyatha News.