අස්වැන්න සරුවෙද්දි පුත්තලමේ ලුණු මිල පහළට

Wait 5 sec.

මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතින නමුත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායන් වල කළ සංචාරයෙදි තහවුරු විණි.