මීට පස්සේ ත්‍රස්තවාදයට මුදල් සපයන්න බෑ

Wait 5 sec.

ත්‍රස්තවාදයට මුදල් සැපයීම ලංකාවේ බහුලව සිදුවූ නමුත් දැන් ඒවා වලක්වා ගන්න කටයුතු කර තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.