මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?

Wait 5 sec.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දිනවල “අහෝ දුකකි පිරමීඩ උගුලකි” කියල සතියක වැඩසටහනක් පවත්වනවා. ඒ මේ දිනවල පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක් තියෙන නිසා. ඒ නිසා මේ ආයෝජන ව්‍යුහය සහ ඒක අසාර්ථක සහ නීති විරෝධී වෙන්නෙ කොහොමද කියල බලමු. පිරමීඩ ආයෝජන ව්‍යුහය මේක ඔයාලට උදාහරණයකින් මෙහෙම පැහැදිලි කරල දෙන්න පුළුවන්. වෙළෙන්දෙක් $100 කට තියෙන smartphone […]