ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය නිවේදනය කර සිටි.