ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරුධූරයට

Wait 5 sec.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෙරුණු නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) ඒකමතිකව අනුමත කළේය.