වවුනියාවේ බෝම්බ,උණ්ඩ සහ මත්පෙති අල්ලයි

Wait 5 sec.

වවුනියාව, නිරියකුලම් හි ගෙවත්තක කෙසෙල් පඳුරක් ආසන්නයේ සූක්ෂම ලෙස වළදමා තිබූ ජීව අත් බෝම්බ 80ක් ටී පනස් 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන උණ්ඩ තොගයක් සමග තරුණයෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.