Smartphone එකක් කියන්නෙ අපේ සන්නිවේදනය කියන මූූූූලික අවශ්‍යතාවයෙන් එහාට ගොඩක් දේවල් කරන්න භාවිතා කරන උපකරණයක්. Photos, Videos, Banking, Office emails මේ හැම දෙයක්ම එක්ක පැය 24ම internet එකට සම්බන්ධ වෙලා තියෙන මේ Smart Devices ඉලක්ක කරගෙන 2023 දෙසැම්බර් මාසේ විතරක් Cyber attacks මිලියන 54කට ආසන්නව වෙලා තියෙනව. Direct Hacking Attack එකක් නොවුනත් – නොයෙක් Fake […]