ශ්‍රී ලංකන් වංචා දූෂණ සහ අක්‍රමිකතා විමර්ෂනයට ජනාධිපති විශේෂ විමර්ෂන කමිටුවක් (VIDEO)

Wait 5 sec.

ශ්‍රී ලංකන් එ‍යාර් ලයින් ලිමිටඩ් සහ සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම්වල දූෂණ ආක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මතයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ශ්‍රී ලංකන් වංචා දූෂණ සහ අක්‍රමිකතා විමර්ෂනයට ජනාධිපති විශේෂ විමර්ෂන කමිටුවක් (VIDEO) appeared first on Siyatha News.