දේශබන්දුට මොකද වෙන්නේ – කථානායක පාර්ලිමේන්තුවට කියයි (VIDEO)

Wait 5 sec.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ඉදිරි පියවර පිළිබඳව කථානායකවරයා අද පාර්ලිමේන්තුව දැනුවත් කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී විජේරත්න අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දේශබන්දුට මොකද වෙන්නේ – කථානායක පාර්ලිමේන්තුවට කියයි (VIDEO) appeared first on Siyatha News.