අරගල සමයේදී වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. තීන්දුව ලබාදුන් විනිසුරුවරුන් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ නිකුත් කළ හදිසියේ නීති රෙගුලාසි අත්තනෝමතික සහ බල ශූන්‍ය බවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හදිසි නීතිය පැනවීම තුළින් රනිල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා (VIDEO) appeared first on Siyatha News.