22 හැවිරිදි පෙම්වතියට පෙම්වතා කළ අහස පොළව නුහුලන අපරාධය (VIDEO)

Wait 5 sec.

අම්පාර පදියතලාව මරංගල ප්‍රදේශයේ තරුණයකු විසින් සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඔහුද සිය දිවි හානි කරගෙන තිබෙනවා. තරුණියගේ දෙමාපියන්ටද කැපුම් තුවාල සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 22 හැවිරිදි පෙම්වතියට පෙම්වතා කළ අහස පොළව නුහුලන අපරාධය (VIDEO) appeared first on Siyatha News.