මාරවිල වෙඩි තැබීමේ සැකකරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Wait 5 sec.

මාරවිල, මැද නාත්තණ්ඩිය ප්‍ර දේශයේදී මවකට සහ පුතකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමෙන් එම මව මියගොස් පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් 5 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.