ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරව (VIDEO)

Wait 5 sec.

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනාහිමියන්ගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දක්වා තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට පස්වරු 2.30ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරව (VIDEO) appeared first on Siyatha News.