ප්‍රවීණ ගේය පද රචිකාවක මෙන්ම මාධ්‍යවේදිනියකු වූ නිර්මලා අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා ඇය අග්‍රගණ්‍ය සන්නිවේදකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ දයාබර බිරිඳයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ප්රවීණ ගී පද රචිකාවක හා මාධ්යවේදිනියක වූ නිර්මලා අල්විස් අභාවප්රාප්ත වේ (VIDEO) appeared first on Siyatha News.