'Inter University Students Federation' ලෙස ඔවුන් නව ෆේස්බුක් පිටුවක් ද සකස් කර තිබූ අතර එම ෆේස්බුක් පිටුවේ දැනට පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව ලෙස වසර ගණනාවක් තිස්සේ පවතින ෆේස්බුක් පිටුවේ ඇති ලාංඡනයට සමාන ලංඡනයක් ද යොදා තිබිණි.