රාජ්‍ය තාන්ත්‍රිකයෝ හය දෙනෙක් ජනපතිට අක්තපත්‍ර දෙති

Wait 5 sec.

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24)4නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.