එක විෂයක් ගැන නොබලා සමස්ත වෙනස ගැන බලන්න

Wait 5 sec.

එක විෂයක් ගැන පමණක් නොබලා අධ්‍යාපනයේ සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය.